ද්විතීය කතාව 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මොකද එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගේ පුතා වුණත් එයා තමයි මුලින්ම ලැබුණ දරුවා.* කුලුඳුලා විදිහට එයාව පිළිගන්න. ඒ නිසා කුලුඳුලා විදිහට එයාගේ අයිතිය+ ඒ කියන්නේ හැම දේකින්ම කොටස් දෙක ගාණේ එයාට දෙන්න.
17 මොකද එච්චර ආදරේ කරන්නේ නැති බිරිඳගේ පුතා වුණත් එයා තමයි මුලින්ම ලැබුණ දරුවා.* කුලුඳුලා විදිහට එයාව පිළිගන්න. ඒ නිසා කුලුඳුලා විදිහට එයාගේ අයිතිය+ ඒ කියන්නේ හැම දේකින්ම කොටස් දෙක ගාණේ එයාට දෙන්න.