-
ද්විතීය කතාව 22:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 වැඩිමහල්ලන් ඒ තරුණියව එයාගේ තාත්තාගේ ගෙදර ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එයා තාත්තාගේ ගෙදර+ හිටිය කාලේ ලිංගික දුරාචාරයේ යෙදිලා* ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හරිම නින්දිත විදිහටයි හැසිරිලා තියෙන්නේ.+ ඒ නිසා එයාගේ නගරේ ඉන්න පුරුෂයන් එයාට ගල් ගහලා මරන්න ඕනේ. එහෙම කරලා දුෂ්ට විදිහට හැසිරුණ ඒ කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.+
-