ද්විතීය කතාව 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘අහිංසක කෙනෙක්ව මරලා දාන්න* අල්ලසක් ගන්න කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)