ද්විතීය කතාව 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “අද මම ඔයාලට කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හැම ආඥාවක්ම ඒ විදිහටම පිළිපැදලා ඔහුගේ හඬට සවන් දෙනවා කියලා පෙන්නන්න. ඔයාලා එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා පොළොවේ ඉන්න අනිත් හැම ජාතියකටම වඩා ඔයාලව උසස් කරයි.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:1 මුරටැඹ,12/15/1995, 26-27 පි.
28 “අද මම ඔයාලට කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හැම ආඥාවක්ම ඒ විදිහටම පිළිපැදලා ඔහුගේ හඬට සවන් දෙනවා කියලා පෙන්නන්න. ඔයාලා එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා පොළොවේ ඉන්න අනිත් හැම ජාතියකටම වඩා ඔයාලව උසස් කරයි.+