ද්විතීය කතාව 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔයාලාගේ දරුවන්ට ශාප අද්දකින්න වෙයි.+ ඔයාලාගේ කෙත්වල පලදාවටත් ඔයාලට අයිති බැටළු පැටවුන්ට සහ වහු පැටවුන්ටත් ශාප අද්දකින්න වෙයි.+
18 “ඔයාලාගේ දරුවන්ට ශාප අද්දකින්න වෙයි.+ ඔයාලාගේ කෙත්වල පලදාවටත් ඔයාලට අයිති බැටළු පැටවුන්ට සහ වහු පැටවුන්ටත් ශාප අද්දකින්න වෙයි.+