ද්විතීය කතාව 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යෙහෝවා ඔයාලවයි, ඔයාලා පත් කරගත්ත රජවයි ඔයාලාගේ මුතුන්මිත්තන්වත් දැනගෙන හිටියේ නැති ජාතියකට අල්ලලා දෙයි.+ එහෙදී ඔයාලට ලීවලින් සහ ගල්වලින් හදපු දෙවිවරුන්ට වන්දනාමාන කරන්න වෙයි.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:36 දානියෙල්ගේ අනාවැකි, 71-72 පි.
36 යෙහෝවා ඔයාලවයි, ඔයාලා පත් කරගත්ත රජවයි ඔයාලාගේ මුතුන්මිත්තන්වත් දැනගෙන හිටියේ නැති ජාතියකට අල්ලලා දෙයි.+ එහෙදී ඔයාලට ලීවලින් සහ ගල්වලින් හදපු දෙවිවරුන්ට වන්දනාමාන කරන්න වෙයි.+