ද්විතීය කතාව 28:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් නොදී ඔහු දුන්න ආඥා සහ පනත් පිළිපැද්දේ නැති නිසා+ මේ හැම ශාපයක්ම+ අනිවාර්යයෙන්ම ඔයාලා අද්දකියි. ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:45 මුරටැඹ,1/15/1995, 15-16 පි.
45 “ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් නොදී ඔහු දුන්න ආඥා සහ පනත් පිළිපැද්දේ නැති නිසා+ මේ හැම ශාපයක්ම+ අනිවාර්යයෙන්ම ඔයාලා අද්දකියි. ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+