ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. ඔහුගේ අණපනත් සහ තීන්දු පිළිපදින්න. ඒ විදිහට ඔයාලා අද මං කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආඥාවලට සවන් දෙනවා නම් ඔයාලාගේ ජීවිත ආරක්ෂා වෙයි.+ ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි වෙයි. ඒ වගේම ඔයාලට අයිති වෙන දේශයේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න