ද්විතීය කතාව 32:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 උසස්ම දෙවියන් ආදම්ගේ පුතුන්ව* පොළොව පුරාම විසුරුවාහැරලා+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නා.+ඔහු ඒ හැමෝගෙම දේශ සීමා නියම කළේ+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ ලැබෙන විදිහටයි.+
8 උසස්ම දෙවියන් ආදම්ගේ පුතුන්ව* පොළොව පුරාම විසුරුවාහැරලා+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නා.+ඔහු ඒ හැමෝගෙම දේශ සීමා නියම කළේ+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ ලැබෙන විදිහටයි.+