ද්විතීය කතාව 32:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එයා පාළු දේශයක ඉද්දී දෙවියන් එයාව දැක්කා.+භයානක හඬවල් ඇහෙන වැලි කතරක ඉද්දී ඔහු එයාව දැක්කා.+ඔහු එයා වටේ ගිහින් එයාව ආරක්ෂා කරලා එයාව ආදරෙන් බලාගත්තා.+ ඔහුගේ ඇහේ කලු ඉංගිරියාව වගේ එයාව රැකගත්තා.+
10 එයා පාළු දේශයක ඉද්දී දෙවියන් එයාව දැක්කා.+භයානක හඬවල් ඇහෙන වැලි කතරක ඉද්දී ඔහු එයාව දැක්කා.+ඔහු එයා වටේ ගිහින් එයාව ආරක්ෂා කරලා එයාව ආදරෙන් බලාගත්තා.+ ඔහුගේ ඇහේ කලු ඉංගිරියාව වගේ එයාව රැකගත්තා.+