-
ද්විතීය කතාව 32:42ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
42 මම මගේ ඊතල සතුරන්ගේ ලේවලින් මත් කරනවා.
අල්ලගත්ත සහ මරලා දාපු අයගේ ලේවලින් මත් කරනවා.
මගේ කඩුව සතුරන්ගේ මස් කාලා දානවා.
සතුරන්ගේ නායකයන්ගේ හිස් කාලා දානවා.’
-