ද්විතීය කතාව 32:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 මං කියපු දේවල් කිසි තේරුමක් නැති දේවල් කියලා හිතන්න එපා. මොකද ඒවාට කීකරු වුණොත් තමයි ඔයාලාගේ ජීවිත රැකගන්න පුළුවන් වෙන්නේ.+ ඔයාලා කීකරු වුණොත් යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලා අයිති කරගන්න දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.” ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:47 මුරටැඹ (පාඩම්),2/2023, 3 පි. මුරටැඹ,4/15/2008, 5-6 පි.
47 මං කියපු දේවල් කිසි තේරුමක් නැති දේවල් කියලා හිතන්න එපා. මොකද ඒවාට කීකරු වුණොත් තමයි ඔයාලාගේ ජීවිත රැකගන්න පුළුවන් වෙන්නේ.+ ඔයාලා කීකරු වුණොත් යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලා අයිති කරගන්න දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.”