ද්විතීය කතාව 33:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඈත අතීතයේ ඉඳන්ම දෙවියන් රක්ෂස්ථානයක්.+සදහටම තියෙන ඔහුගේ අත් දෙකෙන් ඔහු ඔයාව උසුලයි.+ ඔහු ඔයාගේ සතුරන්ව ඔයාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+‘එයාලව නැති කරලා දාන්න’ කියලා ඔහු කියයි.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 33:27 මුරටැඹ (පාඩම්),11/2021, 6-7 පි. ජීවිතය සහ දේවසේවය වැඩපොත,9/2021, 2 පි. මුරටැඹ,2/1/1992, 27 පි.
27 ඈත අතීතයේ ඉඳන්ම දෙවියන් රක්ෂස්ථානයක්.+සදහටම තියෙන ඔහුගේ අත් දෙකෙන් ඔහු ඔයාව උසුලයි.+ ඔහු ඔයාගේ සතුරන්ව ඔයාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+‘එයාලව නැති කරලා දාන්න’ කියලා ඔහු කියයි.+