ද්විතීය කතාව 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් මැරෙන්න කලින් නූන්ගේ පුතා වුණ යොෂුවා පිට අත තියලා තිබුණ නිසා යොෂුවාට දෙවියන්ගේ බලයේ උදව් නොඅඩුව ලැබුණා.+ ඒ නිසා ප්‍රඥාවන්තව වැඩ කරන්න යොෂුවාට පුළුවන් වුණා. ඊශ්‍රායෙල් සෙනඟත් එයාට කීකරු වෙලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දෙයක්ම කළා.+
9 මෝසෙස් මැරෙන්න කලින් නූන්ගේ පුතා වුණ යොෂුවා පිට අත තියලා තිබුණ නිසා යොෂුවාට දෙවියන්ගේ බලයේ උදව් නොඅඩුව ලැබුණා.+ ඒ නිසා ප්‍රඥාවන්තව වැඩ කරන්න යොෂුවාට පුළුවන් වුණා. ඊශ්‍රායෙල් සෙනඟත් එයාට කීකරු වෙලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දෙයක්ම කළා.+