යොෂුවා 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දැන් හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා මං දිවුරලා පොරොන්දු වුණ දේශයට එයාලව අරන් යන්නේ ඔයායි.+
6 දැන් හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා මං දිවුරලා පොරොන්දු වුණ දේශයට එයාලව අරන් යන්නේ ඔයායි.+