යොෂුවා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “කඳවුරේ හැම තැනටම ගිහින් සෙනඟට මෙහෙම කියන්න. ‘තව දවස් තුනකින් ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට දෙන්න යන දේශය යටත් කරගන්නවා. ගමනට ඕනෙ කරන කෑම බීම දැන් ලෑස්ති කරගන්න.’”+ යොෂුවා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:11 මුරටැඹ,12/1/2004, 9 පි.
11 “කඳවුරේ හැම තැනටම ගිහින් සෙනඟට මෙහෙම කියන්න. ‘තව දවස් තුනකින් ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට දෙන්න යන දේශය යටත් කරගන්නවා. ගමනට ඕනෙ කරන කෑම බීම දැන් ලෑස්ති කරගන්න.’”+