-
යොෂුවා 3:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ගඟේ ඉහළ ඉඳන් ගලාගෙන ආපු වතුර හරියට වේල්ලකින් හිර කරලා තිබ්බා වගේ එක තැන නතර වුණා. ජල පහර නතර වුණේ සෙනඟ හිටපු තැනට ඈතින් තිබුණ ෂාරෙතාන් ප්‍රදේශය ළඟ තිබුණ ආදම් කියන නුවර ළඟ. පහළට ගලාගෙන ගිය ඉතුරු වතුර ටික මහ අරබා නිම්නයේ තියෙන ලුණු මුහුදට* ගලාගෙන ගියා. ඒ විදිහට යොර්දාන් ගඟේ උඩ ඉඳන් ආපු වතුර නතර වෙලා වියළි බිමක් මතු වුණ නිසා සෙනඟ එතනින් එගොඩ වෙලා යෙරිකෝව දිහාවට ගියා.
-