යොෂුවා 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දවසේදී එළිය වැටුණ ගමන්ම එයාලා අවදි වෙලා නුවර වටේ හත් වතාවක් ගියා. ඒ හත් වතාවේදීම එයාලා ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කරපු විදිහටමයි.+
15 හත්වෙනි දවසේදී එළිය වැටුණ ගමන්ම එයාලා අවදි වෙලා නුවර වටේ හත් වතාවක් ගියා. ඒ හත් වතාවේදීම එයාලා ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කරපු විදිහටමයි.+