-
යොෂුවා 7:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 යොෂුවා මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබ මේ සෙනඟව යොර්දාන් ගඟ හරහා මෙච්චර දුරක් අරන් ආවා. ඔබ එහෙම කරලත් අපිට අමෝරිවරුන් අතින් මැරුම් කන්න ඉඩ දුන්නේ ඇයි? මීට වඩා හොඳයි අපි යොර්දාන් ගඟෙන් එහා පැත්තටම වෙලා හිටියා නම්!
-