-
යොෂුවා 7:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 දැන් නැඟිටලා, සෙනඟ ගාවට ගිහින් කියන්න පවිත්‍ර වෙන්න+ කියලා. ඔයා එයාලට මෙහෙම කියන්න. ‘හෙට වෙද්දී ඔයාලා පවිත්‍ර වෙලා ඉන්න ඕනේ. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, මං විනාශ කරන්න තීරණය කරපු කෙනෙක් ඔයාලා අතරේ ඉන්නවා.* එයාව විනාශ කළේ නැත්නම් සතුරන්ව පරද්දන්න ඔයාලට බැරි වෙනවා.
-