යොෂුවා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොෂුවා ආකාන්ට මෙහෙම කිව්වා. “ඔයා නිසා අපේ මුළු ජාතියම විනාශ වෙන්නයි යන්නේ.+ යෙහෝවා අද ඔයාට දඬුවම් කරනවා.” ඊටපස්සේ මුළු සෙනඟම ගල් ගහලා+ එයාලව මරලා, ගින්නෙන් පුච්චලා දැම්මා.+
25 යොෂුවා ආකාන්ට මෙහෙම කිව්වා. “ඔයා නිසා අපේ මුළු ජාතියම විනාශ වෙන්නයි යන්නේ.+ යෙහෝවා අද ඔයාට දඬුවම් කරනවා.” ඊටපස්සේ මුළු සෙනඟම ගල් ගහලා+ එයාලව මරලා, ගින්නෙන් පුච්චලා දැම්මා.+