-
යොෂුවා 9:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඊශ්‍රායෙල්වරු කරපු දේ යොර්දාන් ගඟේ බස්නාහිර පැත්තේ+ තිබුණ කඳුකර පළාතේ, පහත් බිම්වල,* මහ මුහුදේ* වෙරළ තීරයේ+ සහ ලෙබනොන් ඉස්සරහා තියෙන ප්‍රදේශයේ ජීවත් වුණ රජවරුන් හැමෝටම ආරංචි වුණා. හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, කානානිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ+ රජවරුන් වුණ ඒ අයට ඒ ගැන ආරංචි වුණ ගමන්ම
-