යොෂුවා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්වරු කරපු දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජට ආරංචි වුණාම එයා මාදොන්+ නගරයේ රජ වුණ යෝබාබ්ටයි, ෂිම්රොන් සහ අක්ෂාප්+ කියන නගරවල රජවරුන්ටයි පණිවිඩ යැව්වා.
11 ඊශ්‍රායෙල්වරු කරපු දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජට ආරංචි වුණාම එයා මාදොන්+ නගරයේ රජ වුණ යෝබාබ්ටයි, ෂිම්රොන් සහ අක්ෂාප්+ කියන නගරවල රජවරුන්ටයි පණිවිඩ යැව්වා.