-
යොෂුවා 11:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඒ රජවරු හැමෝම එයාලාගේ හමුදා රැස් කරගෙන අශ්වයන් සහ අශ්ව රථ විශාල ප්‍රමාණයක් එක්ක පිටත් වුණා. පිටත්ව ආපු ඒ සෙනඟ හරියට මුහුදු වෙරළේ වැලි වගේ හිතාගන්නවත් බැරි තරම් විශාලයි.
-