යොෂුවා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊටපස්සේ යොෂුවා ආයෙත් හැරිලා හාෂොර්වලට ගිහින් ඒක යටත් කරගෙන ඒකේ රජව කඩුවෙන් මරලා දැම්මා.+ මොකද යොෂුවා විනාශ කරපු ඒ හැම රාජ්‍යයක්ම තිබුණේ හාෂොර් නගරයේ පාලනය යටතේ.
10 ඊටපස්සේ යොෂුවා ආයෙත් හැරිලා හාෂොර්වලට ගිහින් ඒක යටත් කරගෙන ඒකේ රජව කඩුවෙන් මරලා දැම්මා.+ මොකද යොෂුවා විනාශ කරපු ඒ හැම රාජ්‍යයක්ම තිබුණේ හාෂොර් නගරයේ පාලනය යටතේ.