යොෂුවා 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් හාෂොර් හැර උස්බිම්* මත ඉදි කරලා තිබුණ වෙන කිසිම නගරයකට යොෂුවා ගිනි තිබ්බේ නැහැ.