යොෂුවා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔය විදිහට යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා. ඒ කියන්නේ යූදාවල තියෙන කඳුකරය, ඒ අවට තියෙන පහත් බිම්,*+ මුළු නෙගෙබ්+ ප්‍රදේශය, මුළු ගෝෂෙන් දේශය, අරබා+ ප්‍රදේශය, ඊශ්‍රායෙල්වල තියෙන කඳුකරය සහ ඒ අවට තියෙන පහත් බිම් එයා යටත් කරගත්තා.
16 ඔය විදිහට යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා. ඒ කියන්නේ යූදාවල තියෙන කඳුකරය, ඒ අවට තියෙන පහත් බිම්,*+ මුළු නෙගෙබ්+ ප්‍රදේශය, මුළු ගෝෂෙන් දේශය, අරබා+ ප්‍රදේශය, ඊශ්‍රායෙල්වල තියෙන කඳුකරය සහ ඒ අවට තියෙන පහත් බිම් එයා යටත් කරගත්තා.