යොෂුවා 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යොෂුවා කඳුකර පළාතේ හිටපු අනාක්වරුන්වත්+ විනාශ කළා. ඒ කියන්නේ හෙබ්‍රොන්, දෙබීර් සහ අනාබ් කියන නගරවල හිටපු අනාක්වරුන්වත් යූදා සහ ඊශ්‍රායෙල් කඳුකර පළාත්වල හිටපු අනාක්වරුන්වත් ඒ අයගේ නගරත් එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා.+
21 යොෂුවා කඳුකර පළාතේ හිටපු අනාක්වරුන්වත්+ විනාශ කළා. ඒ කියන්නේ හෙබ්‍රොන්, දෙබීර් සහ අනාබ් කියන නගරවල හිටපු අනාක්වරුන්වත් යූදා සහ ඊශ්‍රායෙල් කඳුකර පළාත්වල හිටපු අනාක්වරුන්වත් ඒ අයගේ නගරත් එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා.+