යොෂුවා 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බේරුණේ+ ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ කියන ප්‍රදේශවල ජීවත් වුණ අනාක්වරු විතරයි. ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ.
22 බේරුණේ+ ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ කියන ප්‍රදේශවල ජීවත් වුණ අනාක්වරු විතරයි. ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ.