යොෂුවා 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හෙෂ්බොන් නගරයේ ඉඳන් පාලනය කරපු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන් යටතේ තිබුණ අනිත් හැම නගරයක්මත් ඒකට ඇතුළත්. ඒ නගර අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා දිව ගියා.+
10 හෙෂ්බොන් නගරයේ ඉඳන් පාලනය කරපු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන් යටතේ තිබුණ අනිත් හැම නගරයක්මත් ඒකට ඇතුළත්. ඒ නගර අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා දිව ගියා.+