යොෂුවා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල් දෙකේ ඉඳන් පාලනය කරපු, බාෂාන් දේශයේ ඕග් රජගේ මුළු රාජධානියම එයාලට උරුම වුණා. (ඕග් කියන්නේ ඉතුරු වෙලා හිටපු රෙෆායිවරුන්ගෙන් කෙනෙක්.)+ මෝසෙස් ඒ හැම ජාතියකටම පහර දීලා එයාලව දේශයෙන් පන්නලා දැම්මා.+
12 අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල් දෙකේ ඉඳන් පාලනය කරපු, බාෂාන් දේශයේ ඕග් රජගේ මුළු රාජධානියම එයාලට උරුම වුණා. (ඕග් කියන්නේ ඉතුරු වෙලා හිටපු රෙෆායිවරුන්ගෙන් කෙනෙක්.)+ මෝසෙස් ඒ හැම ජාතියකටම පහර දීලා එයාලව දේශයෙන් පන්නලා දැම්මා.+