යොෂුවා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව එයාලාගේ දේශයෙන් පන්නලා දැම්මේ නැහැ.+ ගෙෂූර්වරු සහ මයකාත්වරු අද වෙන කල් ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙනවා.
13 ඒත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව එයාලාගේ දේශයෙන් පන්නලා දැම්මේ නැහැ.+ ගෙෂූර්වරු සහ මයකාත්වරු අද වෙන කල් ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙනවා.