-
යොෂුවා 13:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 එයාලට ලැබුණේ මේ ප්‍රදේශයි. ආනොන් නිම්නය කෙළවරේ තියෙන අරෝයේර් නගරය, නිම්නය මැද තියෙන නගරය සහ මුළු මේදෙබා උස් තැනිතලාව එයාලට අයිති වුණා.
-