යොෂුවා 15:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 අෂ්දොද්+ නගරයත් ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් ගාසා+ නගරය සහ ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් එයාලට අයිති වුණා. ඒ කුඩා නගර සහ ගම්මාන ඊජිප්තු නිම්නය දක්වාත් මහ මුහුද දක්වාත් වෙරළබඩ තීරය දිගෙත් තිබුණා.+
47 අෂ්දොද්+ නගරයත් ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් ගාසා+ නගරය සහ ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් එයාලට අයිති වුණා. ඒ කුඩා නගර සහ ගම්මාන ඊජිප්තු නිම්නය දක්වාත් මහ මුහුද දක්වාත් වෙරළබඩ තීරය දිගෙත් තිබුණා.+