යොෂුවා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යොර්දාන් ගඟට එහා පැත්තෙන්* තියෙන ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව ගඟෙන් මේ පැත්තෙනුත් මනස්සේ ගෝත්‍රයට බිම් කොටස් දහයක් ලැබුණා.+
5 යොර්දාන් ගඟට එහා පැත්තෙන්* තියෙන ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව ගඟෙන් මේ පැත්තෙනුත් මනස්සේ ගෝත්‍රයට බිම් කොටස් දහයක් ලැබුණා.+