යොෂුවා 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාලාගේ දේශ සීමාව තාබෝර්+ දක්වාත් ෂහෂුමා දක්වාත් බෙත්ෂෙමෙෂ් නගරය දක්වාත් ගිහින් යොර්දාන් ගඟෙන් ඉවර වුණා. ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.
22 එයාලාගේ දේශ සීමාව තාබෝර්+ දක්වාත් ෂහෂුමා දක්වාත් බෙත්ෂෙමෙෂ් නගරය දක්වාත් ගිහින් යොර්දාන් ගඟෙන් ඉවර වුණා. ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.