යොෂුවා 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එයා ඒ නගරයේ+ දොරටුව ළඟට ඇවිත්+ එතන ඉන්න වැඩිමහල්ලන්ට තමන් අතින් සිද්ධ වුණ දේ ගැන කියන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන් එයාව නගරය ඇතුළට අරන් ගිහින් එයාට ජීවත් වෙන්න තැනක් සූදානම් කරලා දෙන්න ඕනේ.
4 එයා ඒ නගරයේ+ දොරටුව ළඟට ඇවිත්+ එතන ඉන්න වැඩිමහල්ලන්ට තමන් අතින් සිද්ධ වුණ දේ ගැන කියන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන් එයාව නගරය ඇතුළට අරන් ගිහින් එයාට ජීවත් වෙන්න තැනක් සූදානම් කරලා දෙන්න ඕනේ.