8 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් තියෙන බෙෂෙර්+ නගරය. ඒක තියෙන්නේ රූබෙන් ගෝත්‍රයේ දේශ සීමාවට අයිති පාළුකරයේ තියෙන උස් තැනිතලාවේ. ගාද් ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ ගිලියද්වල තියෙන රාමොත්+ නගරය. මනස්සේ+ ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය.