32 නෆ්තලී ගෝත්‍රයට අයිති නගරවලින් නගර තුනක් එයාලට ලැබුණා. එයාලට ගලීලයේ තියෙන කෙදෙෂ්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. කෙදෙෂ් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම හම්මොත්දෝර් සහ කර්තාන් කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණෙත් එයාලට.