යොෂුවා 21:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+
38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+