ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 22:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 අද ඔයාලාගේ සහෝදරයන් මේ දේශයේ කිසි කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. ඒ, ඔයාලාගේ දෙවි යෙහෝවා ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරපු නිසයි.+ ඉතින් දැන් ඔයාලට පුළුවන් යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට උරුමයක් විදිහට දුන්න දේශයට ගිහින් ජීවත් වෙන්න. යොර්දාන් ගඟෙන් එහා පැත්තේ* තියෙන ඔයාලාගේ ගෙවල්වලට* ගිහින් පදිංචි වෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න