ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 22:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒත් යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට දුන්න අණපනත් කවදාවත් අමතක කරන්න එපා.+ ඒවා දිගටම පිළිපදින්න. ඔයාලට ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ දේවල් කළොත් විතරයි. ඔයාලාගේ දෙවි යෙහෝවාට ආදරේ කරන්න.+ හැම වෙලාවෙම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න.+ ඔයාලාගේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න.+ ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.*+ ඔයාලා ජීවත් වෙන තාක් කල් ඔහුව අත්හරින්න එපා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න