යොෂුවා 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ අයට මෙහෙමත් කිව්වා. “සතුරන්ගෙන් ගත්ත වටිනා දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. යන්න කලින් ඔයාලත් ඒකෙන් කොටසක් ගන්න.+ රත්තරන්, රිදී, තඹ, යකඩ, ඇඳුම්, සත්තු ඇති තරම්+ අරන් ගිහින් ඒවා ඔයාලාගේ සහෝදරයන් එක්ක බෙදාගන්න.”
8 ඒ අයට මෙහෙමත් කිව්වා. “සතුරන්ගෙන් ගත්ත වටිනා දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. යන්න කලින් ඔයාලත් ඒකෙන් කොටසක් ගන්න.+ රත්තරන්, රිදී, තඹ, යකඩ, ඇඳුම්, සත්තු ඇති තරම්+ අරන් ගිහින් ඒවා ඔයාලාගේ සහෝදරයන් එක්ක බෙදාගන්න.”