-
යොෂුවා 22:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඒ ගෝත්‍ර තුනට අයිති සෙනඟ යොර්දාන් ගඟ ළඟට ආවා. ගඟෙන් එහා පැත්තට යන්න කලින් එයාලා එතන විශාල පූජාසනයක් හැදුවා.