යොෂුවා 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පස්සේ අනිත් ගෝත්‍රවලට මෙහෙම ආරංචි වුණා.+ “බලන්නකෝ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ! එයාලා කානාන් දේශයෙන් යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදලා. ඒක හදලා තියෙන්නෙත් අපේ පැත්තේ.”
11 පස්සේ අනිත් ගෝත්‍රවලට මෙහෙම ආරංචි වුණා.+ “බලන්නකෝ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ! එයාලා කානාන් දේශයෙන් යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදලා. ඒක හදලා තියෙන්නෙත් අපේ පැත්තේ.”