යොෂුවා 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අයව හම්බ වෙන්න පූජක එලියාසර්ගේ පුතා වන පිනෙහාස්ව+ ගිලියද් දේශයට යැව්වා.
13 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අයව හම්බ වෙන්න පූජක එලියාසර්ගේ පුතා වන පිනෙහාස්ව+ ගිලියද් දේශයට යැව්වා.