යොෂුවා 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පෙයෝර්වලදී අපේ අතින් වුණ බරපතළ වරද ඔයාලට මතක නැද්ද? අපි කරපු ඒ වරද නිසා යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට වසංගතයකින් පහර දුන්නා.+ අපි තාමත් ඒ වරදේ නරක ප්‍රතිඵල අද්දකිනවා.
17 පෙයෝර්වලදී අපේ අතින් වුණ බරපතළ වරද ඔයාලට මතක නැද්ද? අපි කරපු ඒ වරද නිසා යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට වසංගතයකින් පහර දුන්නා.+ අපි තාමත් ඒ වරදේ නරක ප්‍රතිඵල අද්දකිනවා.