යොෂුවා 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සේරාගේ පුතා වුණ ආකාන්+ නිසා වෙච්ච දේ මතක නැද්ද? එයා දෙවියන් විනාශ කරන්න නියම කරපු දේවල් ළඟ තියාගත්ත නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ එක්කම දෙවියන්ට කේන්ති ගියා.+ ආකාන් කරපු ඒ වරද නිසා එයාට විතරක් නෙමෙයි අනිත් අයටත් මැරෙන්න වුණා.’”+
20 සේරාගේ පුතා වුණ ආකාන්+ නිසා වෙච්ච දේ මතක නැද්ද? එයා දෙවියන් විනාශ කරන්න නියම කරපු දේවල් ළඟ තියාගත්ත නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ එක්කම දෙවියන්ට කේන්ති ගියා.+ ආකාන් කරපු ඒ වරද නිසා එයාට විතරක් නෙමෙයි අනිත් අයටත් මැරෙන්න වුණා.’”+