යොෂුවා 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “යෙහෝවා තමයි උසස්ම දෙවියන්! යෙහෝවා තරම් බලවත් දෙවි කෙනෙක් තවත් නැහැ!*+ ඒ නිසා අපි ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා ඔහු දන්නවා. ඊශ්‍රායෙල් සෙනඟත් ඒක දැනගනියි. යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව කැරලිගහලා ඔබට ද්‍රෝහි වෙලා තියෙනවා නම් දැන්මම අපිව මරලා දාන්න.
22 “යෙහෝවා තමයි උසස්ම දෙවියන්! යෙහෝවා තරම් බලවත් දෙවි කෙනෙක් තවත් නැහැ!*+ ඒ නිසා අපි ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා ඔහු දන්නවා. ඊශ්‍රායෙල් සෙනඟත් ඒක දැනගනියි. යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව කැරලිගහලා ඔබට ද්‍රෝහි වෙලා තියෙනවා නම් දැන්මම අපිව මරලා දාන්න.