-
යොෂුවා 22:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 අපි මේ පූජාසනය හැදුවේ එහෙම දේකට නෙමෙයි. පස්සේ කාලෙකදී ඔයාලාගේ දරුවන් අපේ දරුවන්ට මෙහෙම කියයි කියලා අපිට බය හිතුණා. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න ඔයාලට අයිතියක් නැහැ.
-